
(සුජිත් හේවාජුලිගේ)
පොලිස් දෙපාර්තමේන්තුවට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කිරීමට නියමිතය.
පොලිස් නිලධාරින් පන්දහසක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණද ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩබල් ඉර හිතලාම කපනවා….