IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පොලිස් විශේෂ කාර්ය බළකායට චීනෙන් පරිත්‍යාග

(ගයාන් සූරියආරච්චි)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට සහ ජනතාවට සහන සැලසීම සදහා රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් වියළි සලාක සහ චෙක්පතක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත චීන වෙළෙද එකමුතුව අද (3) පරිත්‍යාග කළේය.

එම පරිත්‍යාග නිල වශයෙන් භාරදීම ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකාය මූලස්ථානයේදී පැවැත්විණි.

පරිත්‍යාග අතර රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා වියළි සලාක සහ රුපියල් ලක්ෂ 20 ක චෙක්පතක් අන්තර්ගත විය.

එහිදී චීන වෙළෙද එකමුතුවේ සභාපති ෂැන්ග් ෂූ ඩොන්ග් මහතා විසින් එම චෙක්පත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පිරිනැමූ අවස්ථාව. පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාද මෙහි වෙයි.



අදහස් (2)

පොලිස් විශේෂ කාර්ය බළකායට චීනෙන් පරිත්‍යාග

Nandana Wednesday, 03 December 2025 07:29 PM

චීනා මී කඩන්නේ නිකන් නෙවෙයි ... කල්පනාවෙන්...

:       1       2

රනේ Thursday, 04 December 2025 07:40 AM

ඔබට ස්තූතියි...!.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site