(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පොලිස් කොමිසම, ජනාධිපති සහ පොලිස් පති අතර ප්‍රශ්නයක් පැන නැගී තිබෙන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ තත්ත්වය යටතේ මේ රටේ ස්වාධීනත්වය සහ ප්රජාතන්ත්රවාදය ගැන කුමන කතාදැයි මන්ත්‍රීවරයා විමසීය.
'ආණ්ඩුව බලයට පත්වුණේ හොරකම වංචාව දූෂණය පිටු දැක හොරුන්ට දඬුවම් දෙන්න. සොරකම් කරපු දේපොළ ,මුදල් නැවත ලබා ගන්නා බවට වේදිකා වල පොරොන්දු ලබා දුන්නා.
සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත ගෙන එන්නට අපට එදා හැකිවුණා.රජයේ ආයු කාලයෙන් සියයට දහයක් දැන් ගෙවිලා ඉවරයි.අඩු ගණනේ ඒ පනතවත් බලාත්මක කරන්න බැරි වුණා.හොරකම් කළ අය අල්ලන්න. අප හැකි සියලු සහයක්ම ලබා දෙනවා.
තාජුඩීන් ඝාතන පරීක්ෂණ නොමඟ යැවූ නිලධාරියෙක් මහජන ආරක්ෂක ඇමතිගේ උපදේශකයෙක් විදියට පත් කරගෙන තිබෙන බව මට ආරංචියි. ඉතින් කොහොමද මේ පරීක්ෂණ ගැන සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ යැයි මන්ත්‍රීවරයා කීය.
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
නයිට්රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොලිස් කොමිසම- ජනපති -පොලිස්පති අතර ප්‍රශ්නයක් තියෙනවා
පිටරටවැසියා Friday, 28 February 2025 11:28 AM
අර හාල් මුදලාලියි, පුතාණෝයි අතර ප්‍රශ්නයක් නැද්ද?
Perera Friday, 28 February 2025 11:57 AM
අපොයි ඔව් මෙයා දන්න දේ..
Rata Perata Friday, 28 February 2025 12:06 PM
ආයතන අතර ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳන්න තමයි රජයක් තියෙන්නේසජිත් සහ ෆොන්සේකා අතර ප්‍රශ්නයට මොකද වෙලා තියෙන්නේ..? අර ගත්තු කෝටි 50 දුන්නද?
කව්ද බෝයි Friday, 28 February 2025 01:38 PM
හරීන්, මනුෂ, ෆොන්සේකා, රාජිත, තලතා, දමිතා, හාල් මුදලාලි පුතාණෝ එක්ක ප්‍රශ්ණ ගත්තේ කොහොමද?
රම්බොඩ Friday, 28 February 2025 02:07 PM
මා කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වන්නෙත් නොවේ. මගේ පක්ෂය රට දැය සහ සමයයි. මේ ආණ්ඩුව අසාමාන්‍ය ලෙස මාලිමාකරණය කරමින් සිටින වගක් දැනේ. එය ඔවුනට හුරු අන්තවාදී දේශපාලන මතවාදයයි.
බකල ජයාFriday, 28 February 2025 03:51 PM
මේ ආණ්ඩුව අසාමාන්‍ය ලෙස මාලිමාකරණය කරමින් සිටී...! මම මෙච්චර කල් හිතන් හිටියේ දැන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවක් කියලා. අනේ මට වැරදුණු තරමක්..!
සමන් විමල් Friday, 28 February 2025 02:32 PM
රම්බොඩ, ඒ වගේම අන්ධානුකරණය වුණු ඩෝබිලා සැට් එකකුත් ඉන්නවා.