IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


පලස්තීනුවන්ට නිදහස ඉල්ලා පා ගමනක්

‘‘යුක්තියෙන් තොර සාමයක් නොමැත‘‘ පලස්තීනුවනට ජීවත් විමට ඉඩදෙන  ලෙස ඉල්ලා යූත් ෆෝ චේන්ජ් සංවිධානය කළ  විරෝධතා පා ගමනක් කොළඹ තරුඟ තරඟ පිටියන් අසලින් අද ආරම්භ කළේය.  ඔහුන් පා ගමන්නින් කොළඹ එක්සත් ජාතින්ගේ කාර්‍යාලය පැමින විවිධ වාදන භාණ්ඩ වාදනය කරමින් විරෝධය දැක්විණි. 

ඡායා - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (6)

පලස්තීනුවන්ට නිදහස ඉල්ලා පා ගමනක්

වික්‍රම විදුර Wednesday, 20 August 2025 05:44 PM

අපේ රටේ ප්‍රමාණයෙන් මැදිහත් වෙන්න බැරි ඇයි?. අනවශ්‍ය කාරණා අපේ රටට එපා... කරුණා කරලා ඔබලාට ඕනෑ නම් පලස්තීනෙට ගිහින් යුද්ධ කරපල්ලා... රටේ ස්ථාවරය ආණ්ඩුව කියයි.

:       6       29

TGL Wednesday, 20 August 2025 06:04 PM

ලංකාවට එන ඊශ්‍රායල් සංචාරකයෝ ටිකට කෙලවපන්කෝ කොහොම හරි...

:       8       26

PGPThilak Wednesday, 20 August 2025 06:18 PM

පලස්තීනේ. මිනිස්සු ඉස්ලාම් අන්තවාදය වැලඳගෙන ඉන්නේ...! ත්‍රස්තවාදීන් ප්‍රතික්ෂේප කොට අවිහිංසාවාදීව ජීවත්වෙන තුරා ඔවුන් ගැලවීමක් නැත! එම ඉරණම පෙලපාලි ගොස් විසඳිය නොහැක! එම ඉරණම විසඳාගත යුත්තේ ඔවුන් විසින්ම බව පෙළපාලි කරුවන් ඔවුනට පහදා දීමෙන් උපකාර කළ යුතුයි....

:       6       20

Radha Thursday, 21 August 2025 03:09 AM

විදේශිකයින්ගේ පැමිණීම නවත්වන්න කරන උත්සාහයක්...

:       0       0

Shelton Thursday, 21 August 2025 05:58 AM

ඉස්ලාම් අන්තවාදීන්ගේ උගුල් මේ රට තුළ ක්‍රියාත්මක වීම රජය විසින් වහාම නතර කළ යුතුමයි. ඊශ්‍රායලය තම රටේ ආරක්ෂාව නිදහස වෙනුවෙන් ලොව සිටින දරුණුම තිරිසන් මෘග පලස්තීන ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන සටනට ලංකා රජය සම්පූර්ණයෙන්ම සහයෝගය දියයුතුයි. ගාසාවල මැරෙන සිවිල් වැසියන්ගේ මරණ වලට ඉස්ලාම් ත්‍රස්තවාදීන් වගකිව යුතුයි...

:       0       0

ගුණරත්න Thursday, 21 August 2025 08:46 AM

කවුද පලස්තීනයට ඉන්න නොදුන්නේ? සැප්තැම්බර් ප්‍රහාරයට කලින් ඊශ්‍රායල් හමුදා පලස්තීනයට ගැහුවේ නැහැ, එත් පලස්තීනය දිනපතා රොකට් වලින් පහර දුන්නා. අන්තිමේ අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන මිනිස්සු 1200 මරාදම්මාට පස්සෙයි යුද්ධය ඇරඹුණේ. ඔවුන්ට සාමය ඕන නම් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න කියල ඊශ්‍රායලය කියා තිබෙනවා. ඒවා නොකර යුද්ධය දිගටම ඇදගෙන යන්නේ කවුද? වෙන කවුරුවත් නොවෙයි පලස්තීන නායකයෝ හෙවත් හමාස් ත්‍රස්තවාදීන් තමයි. උන් එහෙම කරන්නේ යුද්ධය තිබෙන තාක් මුදල් ගලාගෙන එනවා කියල උන් දන්නා නිසයි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 1681 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 183 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 172 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site