
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් අද(20) දහවල් 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) ගොඩ ගැසී තිබේ.
මේ දින වල ක්‍රියාත්මක වන තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස පාර්සල් ලිපි ගොඩ ගැසී ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ... රැකියා විරහිත උපාධිධාරින් ඇතුළු අනෙක් පුද්ගලයින් කොන්ත්‍රාත් ක්‍රමයට බඳවාගෙන දැනට වැඩ කරන තැපැල් සේවකයින් සමග අවශ්‍ය නම් හමුදාවේ සහයෝගය අරන් වැඩේ ඇදගෙන යමු. වර්ජකයින් අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතුයි.