IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී අක්‍රමිකතාවක්

 

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන ලද රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව එම ගෙවීම් ලබාගත් තැනැත්තාගෙන් එසේ ගෙවීම ලබාගත් බවට තහවුරුවක් ලබාගෙන නොතිබූ බවත් එය නීති රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ ක්‍රියාවක් බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මුදල් ගෙවීම් කිරීමේදී නියමිත තැනැත්තාට මම මුදල් ගෙවූ බවට තහවුරු කරගත යුතු වූවද එසේ ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මෙම රුපියල් කෝටි අටකට වැඩි මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ 2023 වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2023 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

 



අදහස් (1)

පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී අක්‍රමිකතාවක්

himal Tuesday, 04 February 2025 01:15 PM

රජයේ ගෙවීම් කරන්නේ චෙක්පත් වලින්, එතකොට ඒවා බැංකුව මඟින් තමයි සල්ලි වෙන්නේ. ඉතින් බැංකුවෙන් කාටද සල්ලි ගියේ කියලා තහවුරු කරගන්න පුළුවන්.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site