
(යොහාන් භාසුර)
පෞද්ගලික අංශයේ සේවකයන්ට අයවැය සහනයක් ලෙස ලැබුණු රුපියල් 2,500ක දීමනාව අහිමිකිරීම සඳහා පනත සංශෝධනය කිරීමට විරෝධය දක්වමින් නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට අද (2) දහවල් විරෝධතාවක් පැවැත්විණි.
පෞද්ගලික සේවක මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd