(මහින්ද නිශ්ශංක)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බි.එම්. රණතුංග මහතා ඊයේ (30) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සභාපති තනතුරට පත් වූ රණතුංග මහතා පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වූ බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍යංශ සදහන් කරයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශය වෙත යොමුකර ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
ජිල්බු Friday, 31 January 2025 01:23 PM
එලවනකං ඉන්නැතුව යන්නේ ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සු. කාටද ළඟදී ගේකින් යන්න කිව්වා වගේ මතකයි...
යෝගා Friday, 31 January 2025 01:39 PM
මාලිමාවෙන් පත් වුණාට ඇමතිලාට තියෙන්නේ ජවිපෙ ත්‍රාඩ ගති. ආත්ම ගෞරවයක් තියෙන, කප්පම් ගන්නවාට විරුද්ධ රජයේ ඉහළ නිලධාරීන්ට ජඩ සංස්කෘතියක වැඩ කරන්න බෑ. මේ මෑතක ඉල්ලා අස්වුණු තුන්වෙනියා. ජවිපෙ ලොන්ඩරි මොනවා කිව්වත් ඇත්ත ඒකයි.
චන්දිම Friday, 31 January 2025 03:20 PM
මාලිමාවෙන්ම පත්කළ මිනිස්සු අස්වෙලා යනවා. හේතු කීපයක් මත... ස්ටේජ් උඩ පොර ටෝක් දුන්නාට ඇමැතිලාට වැඩකරගන්න බෑ. පලපුරුද්දක් හෝ දැනුමක් නෑ. ඒ නිසාම නිලධාරින්ට වැඩක් කරන්න දෙන්නේ නෑ..
රනේ Friday, 31 January 2025 04:57 PM
අනික් අයත් යන්නකෝ අනේ..! ප්ලීස්..!
පොඩිඑකා Friday, 31 January 2025 05:47 PM
උඩ කමෙන්ට් දාලා තියෙන අයියලාගෙන් අහන්නේ, අපි ආයිමත් කුඩු දුමියාට දෙමුද?