
(ජේ.ඒ.එල් ජයසිංහ)
නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඇතිවූ නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මාන කීපයක් තවමත් හුදකලාවී ඇතැයි වාර්තාවේ.
මෙම නාය යාමට ලක්වූ පෙදෙස් වල මාර්ග අවහිර වී තිබීම නිසා එම ප්‍රදේශවලට ලඟාවීම දුෂ්කර වී ඇතැයි සහන කණ්ඩායම් කියයි. හැකි ඉක්මණින් එම පළාත්වලට සහන කණ්ඩායම් පිටත් කර යැවීමට කටයුතු කරන බව බලධාරීහු ප්‍රකාශකර සිටිති.
ගලයාය,කුරුඳුවත්ත ,කරගල ,දොළොස්බාගේ ,උඩහේන්තැන්න , තෙලිගෘප් ,කොලුවල ,තැලිහුන්න , පිටකන්ද , රජඇල සමර්සෙට් ,වැටකේදෙනිය ,මැදගොඩ , උඩුවැල්ල ,බෙරවිල , පටිතලාව යන ගම්මාන වල අවතැන් වූ ජනතාවට කෑම බීම ,පානීය ජලය , බෙහෙත් ,කුඩා දරුවන්ට අධික ශීතලෙන් ආරක්ෂාවීම සඳහා බෙඩ් ෂීට් ,ඇඳුම් සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ වැඩිහිටියන්ට අවැසි ඇඳුම් පැදුරු ඉතා අත්‍යවශ්‍යව පවතින බව ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරුවලින් හෙළිවිය.
නායයමට හසුව සිය නිවෙස් අත්හැර පැමිණි ජනතාවට ඉතිරිවී ඇත්තේ ඇඳිවත පමණක් බව ඔවුහු පවසති.


2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාවලපිටියේ ගම් හුදකලා වෙලා