
( මහින්ද නිශ්ශංක )
නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
ලියාපදිංචි සෑම ජන්දදායෙකූටම නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය භාවිතා කළ හැකි බව සදහන් කළ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද දිනයේදීද තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව පවසයි.
අද ජන්දය භාවිතා කිරීමට ජන්ද මධ්‍යස්ථානයට යාමේදී ජාතික හැඳුනුම්පත හෝ පිලිගත් වලංගු හැදුනුම්පතක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළයුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් යාම – පාලක පක්ෂයට වාසි වීමට ඉඩ ලබාදීමක් වෙන්න ගොඩක් දුරට අවස්තාව තියනවා . මේ විදියට යාම තුලින් අනිවාර්ය කරන්න ඕනි දෙයක් .ලිහිල් කිරීම යනු .පනින්න ඉඩ ලබා දීමකි .විපක්ෂය මේ ගැන අවධානයෙන් ඉන්න ඕනි .ප්‍රතිපල ගැන