IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ

(සමන් දිසානායක සහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති)

මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි සංවිධාන එක්ව වැලිකොට්ට දැමීමට කටයුතු කළේය.

දින කිහිපයක සිට රජරට ප්‍රදේශයට ඇදලා හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 21 දා රාත්‍රියේ මෙහි වැව් බැම්ම ගිලා බැසීම සිදුවී තිබිණි.

නල්ලච්චිය විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව ගැන සලකා බලා පළාත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත  නල්ලච්චි විද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුරංජි අම්මදුවගේ මහත්මිය පැවසීය.



අදහස් (4)

නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ

ජයනාත් Wednesday, 22 January 2025 05:08 PM

පසුගිය දශක ගණනාවක් මේ වැව් පැත්ත පළාතේ බැලුවේ නැහැ. කිසිඳු ප්‍රතිසංස්කරණයක් නැහැ. දැන් ඒවාට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා...

:       2       32

Ratavaesiyek Wednesday, 22 January 2025 06:04 PM

ඒ දශක ගණනාවෙන් අවුරුදු 4ක් පමණ කෘෂිකර්ම අමාත්‍ය වෙලා හිටියේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. ඒ කාලයේ වැවූ දාහක් පිළිසකර කිරීම යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ නිසා මුකුත්ම කරේ නෑ කියන්නේ කොහොමද? ඒ වගේම මේ කියන්නේ එතුමාගේ ගමේ වැවක්. නොසලකා හිටින්න විදිහක් නැහැ.

:       5       11

ජයනාත්Wednesday, 22 January 2025 08:37 PM

වැව් බැමි කැඩෙන්නෙ ජනාධිපතිගේ ගමේ විතරද.? සලකන්නේ ගමේ වැවට විතරක් නෙවෙයි .. ජනාධිපති එහෙම හිතලවත් නෑ .

:       1       8

ජයරත්න Wednesday, 22 January 2025 06:49 PM

ජනාධිපතිතුමාගේ ගම නේද?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site