IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නාමල් සුළඟක් හමන්න යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය "මහින්ද සුළඟින් නාමල් සුවඳ" ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

මීට  පෙර මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පරාජයට පත්වීමෙන් පසු ''මහින්ද සුළඟ'' ආරම්භ කළා සේ,  මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



අදහස් (34)

නාමල් සුළඟක් හමන්න යයි

යක්ක පුතා Monday, 15 September 2025 11:23 AM

2021 දී මිනිස්සු එලවල දාපු පොඩි හාමු නේද මේ ? මොනව උනත් (අනීතික ආකාරයෙන් උපයාගත් ??) වියදම් කරන්න සල්ලි තියන්කල් එක එක ජාතියේ කැම්පේන් කර කර ඉන්න පුළුවන්

:       4       53

සෑම් Monday, 15 September 2025 11:24 AM

මහින්ද සුළගින් අයිස් සුවදට

:       4       49

Jayasekara Monday, 15 September 2025 11:26 AM

මේකුන්ට පිස්සු

:       7       65

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 15 September 2025 11:29 AM

අපිටනං බයෙත් බෑ. මේක සුළි සුළඟක් වෙලා, තියෙන තුණත් නැත්තටම නැති වෙයිද දන්නෑ

:       6       61

කව්ද බෝයි Monday, 15 September 2025 11:31 AM

මං මේ සුළං හමන අත බලනවා සරුන්ගලයක්වත් උඩට ඇර ගන්න.

:       2       51

රත්නායක Monday, 15 September 2025 11:43 AM

තියන 2/50ත් නැති වෙන වැඩක්...

:       4       60

Nadee Monday, 15 September 2025 11:45 AM

නාමල් සුළගේ යන්න හදන්නේ... කවුද මේ...

:       4       39

pradeep Monday, 15 September 2025 11:50 AM

අයිස් සුවද තමයි...

:       4       52

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 11:57 AM

මහින්ද සුළඟින් නාමල් දුගද කියලා නම වෙනස් කර ගන්න, මොකද ඔය නාමල පරවෙලා කුණු වෙලා දුගද හමන්න පටන් අරගෙන කාලයක් ගත වෙලා තියෙනවා.

:       3       69

Lankaputha Monday, 15 September 2025 11:59 AM

කමක් නෑ . හුලන් විතරක් තම මිනිස්සුන්ට කොහොමත් ඉතිරි වෙන්නේ අන්තිමට

:       3       46

Hafeel Monday, 15 September 2025 12:00 PM

ඒක දියත් කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේද

:       4       58

Nadee Monday, 15 September 2025 12:00 PM

සුළි සුළඟකට අහුවෙලා අතුගෑවිලාම ගියා නේද ?

:       5       51

Perera Monday, 15 September 2025 12:00 PM

පවන් සලන්නද හදන්නේ නැත්නම් අදෝ වාතයක් පිට කරන්නද හදන්නේ ?

:       3       50

sunil Monday, 15 September 2025 12:03 PM

අම්මෝ ... එපෝ...

:       6       51

ලොක්ක Monday, 15 September 2025 12:15 PM

ඔයිට වඩා හොද නැද්ද නාමල්ගේ ගද කියලා ඔය නාඩගමට කිව්වා නම්...

:       6       60

බේරේ ගඳ නෑරේ Monday, 15 September 2025 12:23 PM

කුණු වෙච්ච දූරියන් ගඳක් වගේ එකක් එන්නෙ කොහෙන්ද?

:       5       62

Lucky Monday, 15 September 2025 12:49 PM

නාමල් දුගඳ වගේ නමක් තමා ගැලපෙන්නේ!!!

:       4       24

Sara Monday, 15 September 2025 12:50 PM

ICE සුළඟ කියමු

:       4       20

Asela Monday, 15 September 2025 01:12 PM

ජේවීපී එකේ 3%ක් විතර වැඩකට නැති මොළ සෝදන්නන් හැර අනෙක් සියලුම ජෙබයියෝ නාමල් වෙත හැරෙනු ඇත. ජෙබයියෝලා එක්සත් ජාතික පක්ෂ කාරයෝ නොවේ. සජාබා සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වී 2029 දී ජයග්‍රහණය කරනු ඇත. කෙසේ වෙතත්, ජෙබයියෝලා සහ බයියෝලා සමහර විට වඩාත් කලබල වී ආක්‍රමණශීලී වී ඇත, එසේ වුවහොත් නාමල් ජයග්‍රහණය කරනු ඇත. 2029 න් පසු එන්පීපී එකක් නොතිබෙනු ඇත.

:       51       5

යක්ක පුතා Monday, 15 September 2025 01:57 PM

අනේ අසේලයෝ , ගෙදර විදුලි බිලත් අවුරුදු 5කින් ගෙවපු නැති හොර පොඩි හාමුව ලොකු පුටුවේ ඉන්දලා රටේ ඉතුරුවෙලා තියන ටිකත් නැති කරගන්න මිනිසුන්ට පිස්සුවක් නැහැ.

:       3       20

UpulaMonday, 15 September 2025 02:34 PM

හීන තමයි... දකින්න උත්සාහ කරන්න.

:       3       16

MahajanathawaMonday, 15 September 2025 02:35 PM

කරුණාකරලා කවුරුහරි ඇවිත් මේ Aselaව ඇහැරවන්න, එයා තද නින්දේ හීන දකිනවා...

:       3       15

Dharmatileke Monday, 15 September 2025 01:18 PM

රාජපක්ෂලාට හුළංද?

:       3       11

ලූට මූස් Monday, 15 September 2025 01:39 PM

එයා දැනටමත් වාතයක් වෙලා ඉන්නේ...

:       4       19

ප්‍රියන්ත Monday, 15 September 2025 01:42 PM

වැලිකඩ සුළග කියලා දාමුද?

:       4       18

ගලපර Monday, 15 September 2025 01:43 PM

වසර ගණනාවකට පෙර මේ අය රටේ නීතිය නොසලකා හරිමින් හැසිරුණේ ඔවුන්ට අවශ්‍ය ආකාරයටයි. ඒ යුගය ගෙවී ගොස් දැන් රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරයි. තව ටික දවසක් ඔහොම යන්කෝ... නීතියේ දෙවඟනගෙන් රට හොරා කාලා බංකොලොත් කරපු සියලු කාරණා වලට සියළුම දෙනාට නියම දඬුවම් ලැබීමට නියමිතයි.

:       4       16

කුකුල් චමින්ද Monday, 15 September 2025 02:39 PM

2048 න් පසු රට උලාකාපු තක්කඩි හැතිකරේගේ කක්කා හෝදන අය මෙරට නොඉඳිණු ඇත...

:       1       14

Shantha Monday, 15 September 2025 02:39 PM

මහින්ද සුළග

:       1       2

MD Monday, 15 September 2025 03:13 PM

ඵතකොට මාලිමා" කන්ටේනර් 223 බේබි පවුඩර්" සුවඳ හමයි රට පුරාවටම.

:       17       2

Pankumburage Monday, 15 September 2025 03:36 PM

නාමල් ඉක්මනටම සුළගේ යයි.

:       3       11

ප්‍රේමරත්න Monday, 15 September 2025 03:47 PM

නාමල් ගැන මහින්ද ගැන නිව්ස් එකක් ගිය ගමන් මාලිමා ඩෝබිලා ඉරාගෙන වැලලෙන්න හදන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ජනතාව ගනන් ගන්නෙත් නෑ. නාමල්ලා කොහෙත්ම ගනන්ගන්නේ නෑ. ආණ්ඩුව ෆේල්. පළාත් සභා ඡන්දය තියලා බලන්න...

:       18       4

fairoosMonday, 15 September 2025 05:24 PM

මේ වගේ බයියෝ තාමත් ජීවතුන් අතර ඉන්න එක පුදුමයි.

:       4       7

චතුරි Monday, 15 September 2025 05:53 PM

උර ලෑවා ගියා වගේ තමයි මයිනා සමග පැටියා යනකොට. මුලු රටම ගද ගස්සලා. ගිහින් ආපහු ඒ සුළගින් කෝවිඩ් ගේන්න වෙන්න ඇති. උබලගේ පරම්පරාවේ... හොයාගන්න බැරි විශ්බීජ තියෙන්නේ ලැජ්ජාවක් කියන දෙයක් ගෑවිලාම නැති මයින් පවුලක්....

:       2       7

ගමේ එකාලා Monday, 15 September 2025 06:40 PM

ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපූ දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවාගේ සුළගවත් අපිට ඕනෙම නැහැ. මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්. අභියෝග වලට බය නැහැ කියපු කෙනා ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තා.. දූෂිත පව්ල් පාලනේ හැම එකෙක්ම අපේ රටට සාපයක්...

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28579 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18200 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11061 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site