
ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි සාවද පරිහරණය කළේ යැයි අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා ජුනි මස 27 දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය .
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ දින නියම කළ අතර විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණරත්න මෙන්න දේශපාලන පලිගැනීම්..
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට යාමට නාමල්ටත් වරම් ලැබෙන පාටයි…. ජයවේවා…!
තව මාස හත අටක් ඉවසන්න... වැලිකඩ කූරු ගනින එක බලන්න!
අනේ නාමල් පුතේ... ඔයත් හිරේට ගියාම බයියන්ට වීරයෙක් කෝ..?
රාජපක්ෂ වරුන්ගේ ලංකාවේ දේශපාලනයේ අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබෙන බව පැහැදිලිව කිව හැකියි. මුළු රටම බංකොලොත් වෙනකම් හොරා කෑවා. අන්තිමට ගෝඨාභයට රටෙත් ඉන්න බැරුව රටෙන් පැනලා හැංගිලා ඉන්න වුණා. දැන් නාමල් ඇතුළු රාජපක්ෂ නඩේටම නඩු පිට නඩු වැටිලා නීත්‍යනුකූලව නිසි දඬුවම් ලබයි. මාලිමා රජය මේ හොරුන්ගෙන් රට බේරාගත්තාට අනේක වාරයක් ස්තූති කළ යුතුයි...
දූෂිතම පවුල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,ජනතාව මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා ආසියාවේ ආශ්චර්යය නම් ලෝකෙටම පෙන්නුවා හොර පෙරකදෝරුවා විතරක් නෙවෙයි ,රොකට්කාරයත් මහජන මුදල් කාබාසීනියා කරලා ඇරපු රොකට්ටුවක් නැහැ .ඒ ගැනත් විමර්ශනයක් කිරීම වටිනවා.