
(අංජුල මහික වීරරත්න)
77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු රාජකාරී දිනයන්හිදී රථවාහන සැලැස්ම ගැන කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.



(අංජුල මහික වීරරත්න)
77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු රාජකාරී දිනයන්හිදී රථවාහන සැලැස්ම ගැන කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ මොකක්ද සමරන්න යන්නේ? 76 වසරක දේශපාලනය ඇතුලේ කිසිම දෙයක් වෙලා නැත්නම් ඩී.එස් සේනානායකත් ඒකට අයිතියි. අනිත් එක ජ.වි.පෙ කියන්නේ ඔවුන් හැර ලංකාවේ සියළු දේශපාලකයින් දූෂිතයි කියලා. ඔවුන්ගේ දේශපාලනයේ මූලික පදනම සකස් වන්නේම ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් සහ ඒ මතවාදය අපුල කරමින් කෙළ ගසමින් නෝන්ඩි දමමින් යන ප්‍රතිපත්තියක් උඩ. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ ආණ්ඩුව පරණ දේශපාලන සංස්කෘතියේ අංග නඩත්තු කරන්නේ?
නිදහස් දින උලෙළ තියනකම් මේ බලාගෙන ඉන්නේ. දෙමළෙන් ජාතික ගීය එහෙම කියලා තවතව දේවල් කරලා චොර කරලාම දායි කියලා. පචම කියලා බලයට ඇවිත් දැන් තව තව පචෙන්ම වැජඹෙන්න හදනවා.
මේ සැරේ සම්පූර්නයෙන්ම මේක සින්හල බෞද්ධ රටක් නෙමේ කියන එක තමයි ද්‍රෝහී... ජෙප්පෝ පෙන්නන්න හදන්නේ… අබා අහ අහ මව්බිම නැත්නම් මරණය කරපු බොරුකාර පච රැල..
නිදහස් දිනේ ගැන තීරණ ගන්නේ කාදිනල් තුමා ඉතින්..