IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නඩුකාරවරුන් විස්සක් ඉවත් කරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විනිශ්චකාරවරුන් විසදෙනෙකු ඉවත් කර ඇතැයි සමඟ ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අගවිනිශ්චකාරවරයා ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

සමහරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවට බලහත්කාරීන් කැඳවා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි ඔබ ප්‍රකාශ කළේය

සමහරු ඇඬු කඳුළෙන් ගිහින් තියෙන්නේ යැයි ඔහු  ප්‍රකාශ කළේය

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා

චෝදනා තිබෙන විසි දෙනෙක් ඉවත් කරලා තියෙනවා. පරීක්ෂණ කරලා තමයි ඒ කරල තියෙන්නෙ. ඔබ කරන ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. අගවිනිසුරුවරයාට කරන අවමානයක්.



අදහස් (8)

නඩුකාරවරුන් විස්සක් ඉවත් කරලා

Pankumburage Saturday, 15 November 2025 02:25 PM

හොරුන්ට දුක ඇති. නීතිය සැමට සාධාරණව තිබිය යුතුයි.

:       92       70

TiranSaturday, 15 November 2025 08:20 PM

නීතිය සාධාරනත්වය නිසා වෙන්න ඇති කන්ටේනර් පන්නපු අය, එළියේ ඉන්නේ. මාලිමාවේ කුඩු ගේන කුඩ්ඩෝ එළියේ ඉන්නේ... මිනී මරලා, ගෙවල් ගිනි තියලා සුදනෝ වගේ කතා කරන්නේ. මාලිමාවේ අමන පාහරයින්ට නීතිය ක්‍රියාත්මක වෙනකොටම නඩුකාරයාව එලවලා, වොශින්ටන්ලා දාලා ඒ පාහර වැඩේ හෝදනවා...

:       0       0

Toni Saturday, 15 November 2025 03:10 PM

නැතිව බැහැනේ. නැතිනම් තමන්ගේ කට්ටියත් ගස් යනවනේ...

:       54       67

Srinath Saturday, 15 November 2025 03:11 PM

නීතිය නමන අය අයින් කරන්න ඔක්කෝම..

:       52       23

විපරමා Saturday, 15 November 2025 03:21 PM

මේවා දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ දේසපාලණීකරණය වෙලා තිබුනේ. යුක්තිය නීතිය සාධාරණය නැති කරලා තිබුනේ? තමුන්ගේ හෙන්චයියන්ට තනතුරු දීලා නීතීය ක්‍රියාත්මක කරපු විදිය දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       46       25

Rishan Saturday, 15 November 2025 08:17 PM

ඔහොම කරලා තමයි කන්ටේනර් පන්නපුවගෙන්, හොර ඔප්පු ලියාගනිපුවගෙන්, ක්‍රිප්ටෝ කරන්සි ගත්තු ඒවගෙන් බේරිලා ඉන්නේ. ආන්ඩුවට තර්ජනයක් බව තේරිච්චි ගමන්ම ගෙන්නුවා එලෙව්වා. ඊට පස්සේ හතර අතේ ගෑවෙන්න හදනකොටම මේ උඩ තියෙනවා වගේ ඩෝබිලා දාලා හෝදනවා. 68 ලක්ෂයේ ගොන් ‍රැල පොඩ්ඩක් වත් හිතන්න දන්නේ නැති මී ගව ‍රැලක් නිසා දුන්නු ගමන් ඇඳ ගන්නවා...

:       0       0

Yasantha Saturday, 15 November 2025 08:22 PM

අපරාදෙ කියන්න දෙයක් නෑ, ඊළඟට ගන්න එකාට රටේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ඔක්කෝම ලස්සනට විනාශම කරලා තමයි මේ මාලිමාව යන්නේ. මාලිමාවට කඩේ යන පුන්නක්කු කන සෙට් එක කියන කතා වලට අප්පිරියාවයි දැන් නම්...

:       0       0

කව්ද බෝයි Sunday, 16 November 2025 09:39 AM

රටේ හිටපු අගවිනිසුරුතුමියක්ව පාර්ලිමේන්තුවට ගෙනැල්ලා, විමලේ කොලුවා ලව්වා නඩු අහලා තනතුරෙන් ඉවත්කරන කොට, කවම දාකවත් උසාවියක නඩුවක් කතාකරපු නැති මේ උගන් නීතිඥ මහතා හිටියේ විදේශ ගතවද?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 261 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 401 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site