IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නුගේගොඩ බබීගේ බෝම්බයක් සහ උණ්ඩ දහයක් සොයාගනියි

 

(ගයාන් සූරිය ආරච්චි)

නේපාලයේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ශාමන්ද සිල්වා නොහොත් නුගේගොඩ බබී නැමැත්තාගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත නුගේගොඩ ජම්බු ගස් මුල්ල මාවත ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ ජීව අත් බෝම්බයක් සහ උණ්ඩ දහයක් සොයා ගත්බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු විදේශගත වීමට ප්‍රථම එම ජීවත් බෝම්බය සහ උණ්ඩ තොගය එම ඉඩමේ පිහිටි දෙල් ගසක් යට වලදමා විදේශගතවී ඇතිි බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

එම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ආරම්භ කර ඇති අතර බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩි තුවක්කු මහතාගේ උපදෙස් පරිදි  බස්නාහිර පළාත් දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජානක කුමාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු සිදුකරති.



අදහස් (1)

නුගේගොඩ බබීගේ බෝම්බයක් සහ උණ්ඩ දහයක් සොයාගනියි

RICKY Saturday, 18 October 2025 02:05 PM

දාන්න නඩු නැති වුණාම අතින් බෝම්බයක් දාලා 54 වගන්තිය ගහලා ඇතුළට දාන්න. කවදා හැදෙයිද ශ්‍රී ලංකා පොලීසිය...

:       11       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 18 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site