
( ප්‍රියංකර ජයසිංහ)
භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසිවි තිබු බව ආණමඩුව කියයි.
එම ලොරි රථයෙන් ගැලවි ආ රෝදය මාර්ගයෙ අනෙක් දිසාවෙන් ගමන් කළ යතුරු පැදියක ගැටි ඇති බවත් එහිදි යතුරුපැදි කරුගේ පාදකයකට දරුණු අස්ථි බිදිමකට ලක්ව තිබු බව කියයි.
පෙරළි ගිය ලොරි රථය කුරුණැගල දෙස සිට පුත්තලමට ගමන් කරමින් තිබියදී ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයෙ කුඹුරු යායකට යටර් තොගය විසිවි ගොස් තිබු බව පොලිසිය කියයි. ලොරියෙ ගැලවි ගිය පිටුපස රෝදයට අමතරව අනෙක් රෝදයක ඇඹරි තිබුනී.
ගැලවි විසිවි ආ ටයරය යතුරු පැදියෙ ගැටි අනතුරට ලක්වු තැනැත්තා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු ශල්‍යකර්මයකට භාජනය කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම උත්ප්රාස ජනක දෙයක්නේ, ටයර් ප්‍රවාහනය කරන ලොරියේ ටයරය ගැලවිලා! මාලිමාවේ ගමන වගේ තමයි...