
(සුජිත් හේවාජුලිගේ)
දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත.
දළදා දැක්ම 18 සිට 27 දක්වා පැවැත්වීමට නියමිතය.
යුද හමුදාපතිවරයාගේ මගපෙන්වීම යටතේ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියලුම හමුදා සේනාංක මේ සඳහා යෙදවෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතේ යම් බියක් සැකයක් තිබුණා. හෙළබොදු කම දරාගන්න බැරි බොහෝ බලවේග ඇති. ඔවුන්නේ අපේ මිනිසුන් සහ අපේ දේ ආරක්ෂා කරගත යුතුයි.
දළදා වහන්සේ ජෙප්පන්ගෙන් ආරක්ෂා කරගන්න. ඔවුන් කළින් වතාවකුත් දළදා මාලිගාවට ගැහුවා.