(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල දුම්රියපොළ අසලදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබූ පුද්ගලයන් යතුරු පැදියකින් කොළඹ දෙසට පලා යන බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
තුවාලකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නැත.
යතුරුපැදියේ ලියාපදිංචිය අංකය පොලිසිය වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දෙහිවල වෙඩි තැබිමක්
යෝගා Friday, 18 July 2025 12:10 PM
ආණ්ඩුව දේශපාලන හිතවත්කම් උඩ පොලිසියේ ලොකු පුටුවලට පත්කල සෙවල නිලධාරීන්ට, නම්බුව නැතුව හරි ඉල්ලා අස්වෙන්න කල් හරි.
Perakum Liyanagama Friday, 18 July 2025 01:27 PM
අනවසර ගිනි අවි ගැන මෙතෙක් අපි කියපුවා වතුරේ. මේ ආණ්ඩුවත් ඒ වගේම තමයි. පාතාලය රජ කරනව. ජනතාව අනාථයි දේශපාලුවො රැකෙනව. කාට කියන්නද.
පන්සිළු Friday, 18 July 2025 01:29 PM
ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ඉවර නෑනෙ. ඒක ඉවර වුණාම ඔය හැමදාම හැම තැනම වෙඩි තියන එක නතර වෙලා යයි.
විජේපාලහෙට්ටිආරච්චි Friday, 18 July 2025 01:33 PM
රටේ මහජන ආරක්ෂක ඇමැතිතුමා හිටියනං ඕකුන් ඉතුරු කරන්නේ නෑ.උන්ගේ වෙලාවට එතුමා ටියුෂන් එකකට ගිහින් හිටියේ ජාතික ආරක්ෂාව ගැන .
tissa Friday, 18 July 2025 02:11 PM
දෙහිවල ඉඳලා කොළඹ පැත්තට යනකම් පොලීසි කීයක් තියෙනවාද?
ගුණරත්න Friday, 18 July 2025 05:00 PM
ආණ්ඩුවේ කොමඩිය දවසේ වෙඩිල්ල මහජනයාට නම් ට්‍රාජඩ් එකක්. දකුණු ඇමරිකානු රටවල කාටෙල් රන් කරන නගරවල පොලිසිය වගේමයි, මහා දවල් ඇවිල්ලා එදිරිවාදිකාරයෝ මරනකොට පොලිසිය බුදි...