IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දසුන් - චාමික විස්සයි20 සංචිතයට කැඳවයි

(යොහාන් භාසුර)

බංග්ලාදේශයට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා ආරම්භ වන විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස හිටපු නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබේ.

දසුන් පසුගිය වසරේ (2024) ජූලි මාසයෙන් පසුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නොමැති අතර චාමික කරුණාරත්න 2023 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නැත.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි20 තරගය මහනුවර, පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය.  

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:


චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග

 



අදහස් (2)

දසුන් - චාමික විස්සයි20 සංචිතයට කැඳවයි

randil dunuwille Monday, 07 July 2025 03:05 PM

එහෙනම් උඩින්ම දිනයි...

:       1       1

sad vibe Monday, 07 July 2025 04:48 PM

කුසල් මෙන්ඩිස් කියන ශාපය නැති වෙනකල් ලංකාවේ ක්‍රිකට් වලට ගොඩ ඒමක් නෑ ....

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site