
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයෙන් නොතිසි ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන 09:05 ට අධිකරණයට පැමිණීයේය.
මාතර අධිකරණයට ඇතුළුවන සියලුම වාහන පිළිබඳව ආරක්ෂක අංශ මගින් විශේෂ අවධානයක් යොමු කරමින් එම වාහනවල පැමිණෙන පුද්ගලයන් පිළිබඳව පරික්ෂාවට ලක් කරමින් ආරක්ෂාව තරකර තිබෙනු දක්නට ලැබිණි.

2025 දෙසැම්බර් මස 18
332
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දු අධිකරණයට
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 11:36 AM
මේ යකා නම් මොලයේ අමාරුවක් තියෙන එකෙක්ද කොහෙද ?
බයි සිතිවිලි Friday, 25 April 2025 11:36 AM
අනේ මම හිටපු වීදියටම දානෙ කකා, බොරු කිය කිය හිටියනම් මේ මොනවත් නෑනේ.
සෙනෙවිරත්න Friday, 25 April 2025 12:21 PM
කෝ එදා යනකොට දාපු පඩෂෝ ? ඔය යසට පයින් එන්නෙ, එදත් ඔහොම ගියා නම් අද මේ පරිප්පුව නැහැනෙ. බලන්න රාජපක්ෂ පවුලෙ කවුරුත් ඇවිත්ද.කියල ඇපයක් දෙන්න අවශ්‍ය උනොත්. මම දැක්ක ඩෑන්ගෙ මලගෙදර අඬනව නාමල් පුතා නම්
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියාFriday, 25 April 2025 03:35 PM
සෙනෙවිරත්න, දැක්කේ නැද්ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැති රටේ ජනාධිපති අද දළදා මාලිගාවේ මැද මළුවට ගිය රථ පෙරහැර? එහෙම ගියේ පච ලපයාගේ සිව්රඟ සේනාවද? අනේ අපේ බදු සල්ලි, මේ විදිහට පච මෝලක් නඩත්තු කරන්න.
සෙනෙවිරත්න Friday, 25 April 2025 12:23 PM
ලෝකයේ පළමු ගුටිකෑ පොලිස්පති, නීතියට බයේ හැංගිල හිටපු පොලිස්පති ලෙස ඔබ තුමා ඉතිහාස ගතවනව නියතයි.
කපුරු හාමි Friday, 25 April 2025 01:56 PM
වැරදුණු කළට කවුරුත් නැත. තමන් මිස කියන්නේ නිකම්ද?
Kabir Friday, 25 April 2025 04:42 PM
කුහකයින් ටික ෆෝම් වෙලා...
Jothi Friday, 25 April 2025 04:56 PM
ඔක්කොම කුණු මෙයාගේ ඇඟට වැටෙයි වගේ....