IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


දේශබන්දුට එරෙහි විවාදය ඇරඹේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇරඹුමේ සිටම විෂමාචාර්ය ක්‍රියා රැසකට වගකිවයුතු  රටේ අපකීර්තිමත්ම පොලිස් නිලධාරියකු වූ දේශබන්දු  තෙන්නකෝන් පොලිස්පතිවරයා පාර්ලිමේන්තු  යෝජනා සම්මතයෙන් ඉවත් කිරීම ඓතිහාසිකා අවස්ථාවක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය අරඹමිනි.

"අත්දැකීම් බහුල විනිසුරුවරුන් තිදෙනකු විසින් දේශබන්දු තෙන්කෝන් වැරදිකරුවෙක් බව අදාළ කමිටුව විසින් තීරණය කර තිබෙනවා.පොලිස්පති ධුරය දැරීමට නුසුදුස්සකු වන දේශබන්දු  ඒ තනතුරට පත්කිරීම නිසා පාර්ලිමේන්තුවට මේ තීරණය ගැනීමට සිදුවී තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (0)

දේශබන්දුට එරෙහි විවාදය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site