
(අමදෝරු අමරජීව, ප්‍රසාද් රුක්මල් සහ මහේෂ් කීර්තිරත්න)
දීපවාලි උත්සවය නිමිත්තෙන් ඌව, නැගෙනහිර, මධ්‍යම පළාත්හි දෙමළ මාධ්‍ය පාසල් සඳහා 21වන අඟහරුවදා දින විශේෂ නිවාඩුවක් ලබාදුන් බව පළාත් අධ්‍යාපන කාර්යාල නිවේදනය කරයි.
ඌව, නැගෙනහිර, මධ්‍යම පළාත්වල පාසල්වල සේවය කරන හින්දු බැතිමතුන්ගේ බහුතරයකගේ ඉල්ලීම සලකා බලා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය මත පළාත් අධ්‍යායපන කාර්යාල මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
ලබන 21 වෙනිදා දෙන ලබාදෙන පාසල් නිවාඩුව වෙනුවට ලබන 25 සෙනසුරාදා පාසල පවත්වා මෙම නිවාඩු දිනය හිලව් කළ යුතු බවද පළාත් අධ්‍යාපන කාර්යාල නිවේදනය කරයි.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දීපවාලියට දමිළ පාසල් 21ත් වහලා