
(ඩී.ජී.සුගතපාල)
කසිප්පු වැටලිමකට ගිය තෙලිකඩ පොලිසියේ සැරයන්වරයකුට කසිප්පු පොලේ සිටි පුද්ගලයකු කඩුවකින් රැගෙන සැරයන් වරයාකු පසු පස පන්නද්දී පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් තුවල කරාපිටිය රෝහලට ඇතුළත් කළ තෙලිකඩ පොලිසිය පවසයි.
තෙලිකඩ පොලිස් වසමේ දොඩන්ගොඩ පාලම අසල නිවසක කසිප්පු පෙරා විකුණන බවට ලැබුණ මෙම වැටලීම සිදුකර ඇත.
පසුව පොලිස් නිලධාරින් 1990 ගිලන් රියක් ගෙන්වා 30 හැවිරිදි සැකකරු රෝහලට යවා ඇත.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ තත්වය බරපතල නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවම බලය පාවිච්චි කරල ලෝදිය පෙරන්න යවන්න තිබුණේ.