IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


තීරු බද්ද අඩු කරගන්න ජනපති ඇමරිකාවට කතා කරයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්විණි.

මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වූහ.

 



අදහස් (4)

තීරු බද්ද අඩු කරගන්න ජනපති ඇමරිකාවට කතා කරයි

රුවන් Friday, 25 July 2025 08:47 PM

අනුර 30% බද්ද 20%ට හරි අඩු කරොත් එදාම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ නැති වෙනවා. කැට තියලා කියනවා වෙන්නේ නෑ ඕක...

:       0       1

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 26 July 2025 12:06 AM

මිනිස්සු හිනස්සන ප්‍රවෘත්ති දාන්න එපා...

:       0       1

Mendis Boossa Saturday, 26 July 2025 12:34 AM

මොකෙන්ද දන්නේ නෑ කතා කරන්නේ...?

:       0       1

de silva Saturday, 26 July 2025 12:06 PM

ජනාධිපතිතුමා , කතා කර කර කල් මරණ එක ප්‍රශ්නෙට විසදුම නොවේ. ලංකාව විසින් ඇමරිකන් භාණ්ඩවලට ගහන තීරුබදු අඩු කොට හොඳ ඩිල් එකක ලබදෙන්න. නැතිනම් ඇමරිකන් තීරුබදු 20% හෝ ඊට අඩුවෙන් ගෙවන වියට්නාමය , ඉන්දියාව වැනි රටවල් විසින් අපේ ඇගලුම් වෙළඳපල හිමිකර ගැනීමට විශාල ඉඩකඩක් ඇත. එහෙම වුනොත් පාඩුව වසරකට ඩොලර් බිලියන 6 කි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site