IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තෛයිපොන්ගල් උත්සවයට අමතර බස් සේවා

 ( මහින්ද නිශ්ශංක )

තෛයිපොන්ගල් උත්සවය නිමිත්තෙන් අමතර ශ්‍රී ලංගම බස් රථ 100 ක් පමණ ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

සාමාන්‍ය බස්රථ සේවාවලට අමතරව ධාවනයට යොදවා ඇති මෙම බස් රථ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සිට හැටන්, බදුල්ල, උතුරු නැගෙනහිර පළාත් සදහා ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංගම උසස් නිලධාරියකු පැවසීය.

 මේ අතර අවශ්‍ය තරම් පෞද්ගලික බස් රථද ධාවනයට යොදවා ඇතැයි පෞද්ගලික බස් සංගම් සදහන් කරයි.



අදහස් (0)

තෛයිපොන්ගල් උත්සවයට අමතර බස් සේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site