
(තුසිත කුමාරද සිල්වා)
අලුත්ගම දර්ගා නගරය කුරුඳුවත්ත සමගි මාවත ප්‍රදේශයේ අද(11) දහවල් සිය සැමියා විසින් බිරිඳගේ ගෙළට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
සැකකාර සැමියා පවුල් ආරවුලක් මුල් කරගෙන බිරිඳට මෙසේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර අනතුරුව එම තියුණු ආයුධ සමග සැකකරු පොලිසියට භාර වී ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තට කියන්නේ සමගි මාවත කියලද?