
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
වැටලීමත් සමඟ තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා. පලා ගිය බව පොලිසිය සඳහන් කරයි.
සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් තරඟයට ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලිසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තනි රෝදයෙන් සෙල්ලම් දැමු 12 ක් අත්අඩංගුවට
රම්බොඩ Monday, 16 September 2024 11:48 AM
පොලිසිය මහන්සි වී මොවුන්ව අත්අඩංගුවට ගත්තාට වැඩක් නෑ. ඒවට දැනේන්න දඬුවමක් දීලා නැවත මෙවැනි සමාජය ට හිරිහැරයක් වන හැසීරීම්වලින් වළක්වාගන්න රටේ නීතිය ශක්තිමත්.නෑ. මොවුන් නැවත.නැවතත් එයම කරාවි.
Perera Tuesday, 17 September 2024 07:04 AM
පාරවල් වල මේවා කරන්නේ නැතුව පලයල්ලා කටුකුරුන්ද රේස් ටැක් එකට