IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ට්‍රම්ප් දිවුරුම් දෙයි

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වොෂින්ටන් අගනුවරට බලපා ඇති අධික සීතල කාලගුණය හේතුවෙන් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙල පැවැත්වූයේ කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලවේදීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (6)

ට්‍රම්ප් දිවුරුම් දෙයි

karolis Monday, 20 January 2025 11:31 PM

ට්‍රම්ප් දිවුරුම් දුන්නේ බයිබලයේ අත තියල දෙවියන්ට යාඥා කරලා. අපේ බොරු කයිවාරු කාරයෝ ආපු ගමන් ජයමංගල ගාථා ටිකත් අහෝසි කරා.

:       2       22

රටට ආදරේ ලාංකිකයෝ Tuesday, 21 January 2025 08:47 AM

අන්න ඇවිත් එක පෑන් පාරෙන්, පැය 24න් කරනව කියපුවා කරපු නියම නායකයෙක්. තමන්ගේ රටට ආපු අනවසර සංක්‍රමනිකයො එලවන්නත්, තමන්ගේ රටේ මායිම් ටික ආරක්ශා කර ගන්නත් ආපු ගමන්ම බයිඩන් කාලකන්නියගේ ගොන් තීන්දු 78ක් ආපහු හරවන්නත් කටයුතු කරපු ට්‍රම්පච්චීට ජයවේවා!

:       2       22

Lilarathne Tuesday, 21 January 2025 08:50 AM

ගරු ට්‍රම්ප් ජනාධිපති තුමනි, අපේ ලංකාවට කෙලවා, අරගල කරවා ආගාධයට ඇද දැමූ උතුරු කොරියාවටත් නැති, ඇමරිකාවටත් නැති අර චන්ග් ගෑණිව ඔබතුමාගේ රටට ගෙන්නා ගන්න. පිං සිද්ධ වෙයි.

:       3       17

කුමාර ජගත් Tuesday, 21 January 2025 09:54 AM

ඇමරිකාවේ ජනාධිපති දිවුරුම් දෙනකොට නම් ඕන තරම් ආගමික වත් පිළිවත්, ආගමික ගීත ( පිරිත් ජයමන්ගල ගාතා වෑනි ) , ප්‍රේයර්ස්, ආගමික දේශනා පිරිලා ඒ මිනිස්සු අන්ය ආගමික අයට රිදෙයි කියලා ඒ රටේ ප්‍රධාන ආගමික පිලිවත් විසිකරල්ලා දැම්මේ නෑ අපේ උන් ඒකට ...මොනවා කරන්නද අබා අහන කට්ටියනේ ..

:       2       15

fairoos Tuesday, 21 January 2025 11:12 AM

නන්දසේන පාට් 2

:       11       2

හර්ශ විජෙකෝන් Tuesday, 21 January 2025 05:05 PM

ටම්ප් ඒරටේ තිබෙන ප්‍රධාන ආගන්මට සහ සන්ස්කෘතියට අනුකූලව සියල්ල කලා, මොකද ඒ අයට හීනමාන්ස්ය නෑ…. මෙහෙ අපේ අලුත් නායකයෝ හීනමානයෙන් පිරීලා, බාගෙට ඉගෙනගෙන තියෙන්නේ. ලිබරල් වාදය කියන්නේ මොකද කියලා හරියට දන්නේ නෑ….

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 89 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 563 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 3709 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1854 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 895 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1066 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 903 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1414 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 364 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site