IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ට්‍රැක්ටරය පෙරැළී තරුණයෙක් මරුට

 

(දයාරත්න ඇඹෝගම)

කොකාවැව,ගලෙන්බිදුණුවැව මාර්ගයේදී 18 හැවිරිදි තරුණයෙකු පදවන ලද ට්‍රැක්ටරයක් දිවුල්වැව සුසාන භුමිය ආසන්නයේදි හුරැළු ඇළට පෙරැළිමෙන් ට්‍රැක්ටරය පැදවු තරුණායා මිය ගොස් එහි ගමන්ගත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ඊයේ (02) රෝහල් ගතකළ බව කොකාවැව පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්කරුයාය,අළුත්දිවුල්වැව පදිංචිව සිටි සදීප ලක්ෂාන් රූපසිංහ(18)  නැමති තරුණයෙකි.

කොකාවැව,ගලෙන්බිදුණුවැව මාර්ගයේ හුරැළු ඇළ මාර්ගය හරහා ඇති පාලම දෙසට මෙම ට්‍රැක්ටරය ධාවනය කරමින් සිටියදි වේගය පාලනය කරගැනිමට නොහැකි විමේ මෙම අනතුර සිදුව ඇතැයි කියයි.

 



අදහස් (1)

ට්‍රැක්ටරය පෙරැළී තරුණයෙක් මරුට

Bunny Preena Thursday, 03 July 2025 03:42 PM

වේගය මරුවා කැඳවයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site