Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 22 වන බදාදා
(දයාරත්න ඇඹෝගම සහ අනුරාධපුර බී.ජී. චතුරංග)
ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ සමාරම්භක උළෙල අද (25) අනුරාධපුර කඩ 50 ප්‍රෙද්ශයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සමාරම්භක උළෙලට විශාල ජනතාවක් රැස්ව සිටියහ.
puuttuwaa Wednesday, 25 January 2023 07:29 PM
ජය වේවා... ජය වේවා...
Reply : 20 75
Lal Wednesday, 25 January 2023 07:42 PM
ගොට පාට් 2 වගේ ...
Reply : 69 28
Sisil Wednesday, 25 January 2023 08:09 PM
ජාතික ජනබලවේගයට ජයවේවා.
Reply : 22 106
ana Wednesday, 25 January 2023 09:27 PM
ප්‍රවේශමෙන් ........ අපේක්ෂා භංගත්වයට පත් ජනතාව.............................. හැගීම්වලට තීරණ ගන්නා ජනතාව .............. වාසි අහිමිවන රාජ්‍ය නිළධාරින්..................... දූෂීත ව්‍යාපාරිකයින් .....................................
Reply : 8 64
Rohana Wednesday, 25 January 2023 09:49 PM
රැස්වීම්වල සෙනග හිටියට ඡන්ද පෙට්ටියට පෙනෙන තරම් ඡන්ද එන්නෙ නෑනෙ. එහෙම වෙන්නෙ මොකද දන්නෙ නෑ.
Reply : 81 36
අරවින්ද මොණරවිල Thursday, 26 January 2023 10:55 AM
ඉස්සර එහෙම වුණාට දැන් එහෙම වෙන්නේ නැහැ !
Reply : 19 99
Bandara Wednesday, 25 January 2023 09:54 PM
ගෝඨාභය ගෙනල්ලා කෙලව ගත්තෙත් මේ විදියටමනේ කියල හිතනකොට සන්තෝසෙ බෑ.
Reply : 80 36
nalins Wednesday, 25 January 2023 10:00 PM
ගිය පාර ගොඩක් තිබුනත් ලැබුනේ 3%යි. කෙසේ වෙතත්, ඔවුන්ට මෙවර 20-30% ලැබෙනු ඇත
Reply : 45 23
Indrajith Wednesday, 25 January 2023 10:15 PM
ජය වේවා NPP
Reply : 18 79
sampath Wednesday, 25 January 2023 10:23 PM
කාලෙකින් ගමට ආපු ගමේ මනුස්සයා බලන්න මිනිස්සු ඇවිත්
Reply : 54 19
Sanath Kandy Wednesday, 25 January 2023 11:18 PM
ජය වේවා. නියත ජයග්‍රහණයක පෙරනිමිති
Reply : 21 78
Ajantha Wednesday, 25 January 2023 11:40 PM
ජය නියතයි එන්.පී.පී
Reply : 15 59
විජේවීරපුරන් Wednesday, 25 January 2023 11:48 PM
සෙනගනම් ඉන්නවා ඒත් චන්දෙදි 3% මොකද මන්දා. මිනිස්සු කථා අහන්න වෙන්න ඇති එනවා ඇත්තේ. සේපාල පේන්න නැහැනේ.
Reply : 68 24
lion Thursday, 26 January 2023 04:13 AM
මේ රටේ එකම ගැලවීම මේ අය බලයට ගෙන ඒම පමණයි
Reply : 25 63
sudath gamage Thursday, 26 January 2023 04:28 AM
චන්දයක් නැතිව රැස්වීම් තියනකොට කරන්න වැඩක් නැති මිනිස්සු එන එක අහන්නත් දෙයක්ද?මේ කල අයගේ මොලේ අමාරුවක් වෙන්න බැරිද?කලින් මේ වගේම තමයි විද්වත් මණ්ඩලයකින් ගෝටා ගෙන්නුවෙත් .දෙවැනි සැරේටත් අර ගැනිල්ල එතකොටවත් පාඩමක් ඉගෙන ගනීවි
Reply : 45 26
චතුරි Thursday, 26 January 2023 04:51 AM
මේදා සරේ චන්දය ලෝක වර්තාවක් තියනවා. 69-59 සෙරම දෙන්නෙ අනුරකුමාරට එහෙම වුනාම බන්කර් අලුතෙන් හදන්න වෙනවා
Reply : 14 50
Hemantha kumara Thursday, 26 January 2023 06:51 AM
ඔය පක්ෂය විතරයි අපේ පිහිටට ජයවේවා ජයෙව්වා ජයවේවා.
Reply : 22 55
අරවින්ද මොණරවිල Thursday, 26 January 2023 07:01 AM
රටට නිවැරැදි මග පෙන්වන්නේ මාලිමාව බව දැන් කාහටත් රහසක් නොවේ.
Reply : 23 59
ලසන්ත Thursday, 26 January 2023 07:55 AM
ඉතාමත් කුඩාම ඉඩක රැස්වීමක් පවත්වනවා කියන්නෙ ඔහොම හිස් ගොඩක් ඇතිකරන උපක්‍රමයක් තමයි නුගේගොඩ මාර්කට් එක ළගත් ඔහොම තැනක් තමයි ඕවට කියන්නෙ ඇස්බැන්දුම් කියලා ඕකට මාතෘකාව ලියන්න ඕන හිස් ගොඩක් නොවෙයි ජාජබ රැස්වීම් භූමිය ගොඩක් හිස් කියලා
Reply : 64 24
sharm warn Thursday, 26 January 2023 11:52 AM
නුගේගොඩ සුපර් මාකට් එක ඉස්සරහ නේද මහින්ද සුළඟ හැමුවේ? එයාලත් එතැන තෝරගන්න හේතුව ඔයා කියන එකමද?
Reply : 2 26
Ananda Thursday, 26 January 2023 11:59 AM
ඇඩ්මින් තුමාත් හෙඩිම දාල තියෙන්නෙ එහෙම බාල්දු කරල වගෙයි. එකම හිස් ගොඩයි කියල නොදා හිස් ගොඩයි කියල තියෙන්නෙ ඒක තමයි.
Reply : 5 22
උපාසක Thursday, 26 January 2023 08:28 AM
ආගමට දහමට ගරු කරනවානම් මාත් දෙන්න කැමතියි අනුරට. සේපාල කාරය දාල ස්වාමීන් වහන්සේලාටයි, පුජනීය ස්ථාන වලට පාහර දීම වැරදියි. ආගමෙන් දහමෙන් ලංකාවේ මිනිස්සු ඈත් කරන්න සුද්දාටත් බැරිඋනා. ඒක කව්රුත් මතක තියාගන්න. එහෙම අයට ලංකාවේ තැනක් නෑ.
Reply : 35 27
ananda Thursday, 26 January 2023 11:44 AM
උපාසක මහත්තයෝ, සුද්දාටත් බැරිවුණු වැඩේ දැන් ලස්සනට කරගෙන යන්නේ අපේ හාමුදුරුවරු ටික (බොහෝ දෙනෙක්). අවංකවම කියන්න. දැන් බොහෝ දෙනෙකුට ආගම එපා වෙලා. ඒක කරලා තියෙන්නේ අනුරලද? පූජකයින්ද? පන්සල දේශපාලනය කර ගහගෙන යන්නේ. නමුත් දැන්නම් ටිකක් අඩුයි. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි සංඝයා වහන්සේලා මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා නිසා...
Reply : 5 26
රකික Thursday, 26 January 2023 08:49 AM
පොඩි ඉඩක ඉන්නේ සු ගාලා.
Reply : 57 23
wije Thursday, 26 January 2023 09:37 AM
දැන් අපිට ඇකි ඒකම බලාපොරොත්තුව .. NPP පමණයි.
Reply : 18 55
ddd Thursday, 26 January 2023 10:55 AM
මේ පාර අපේ ඡන්දයත් ඔබට පට්ටපල් හොරු කාටවත් ඡන්දයක් දෙන්නේ නැහැ... මින් ඉදිරියට රාජපක්ෂලා ඉන්න පැත්තක් බලාගෙන බත් කන්නෙවත් නැහැ.
Reply : 7 46
Gamini Thursday, 26 January 2023 11:14 AM
ඔය පැත්තේ අයට තියෙන්නේ ඔලු විතරයි .මොළ නෑ
Reply : 36 17
sharm warn Thursday, 26 January 2023 11:50 AM
හරියට හරි.. ගිය පාර ජනපතිවරනෙදිත් මහ මැතිවරනෙදිත් ඒක ඔප්පු කරල පෙන්නුවනෙ.. මොලෙ නෑ කියලා..
Reply : 1 13
චින්තක Thursday, 26 January 2023 11:15 AM
ඔක්කොමලා හිතාගන්න හරියාකාරව සංවර්ධන සැලසුමක් ඉදිරිපත් නොකර කියව කියවා හිටියට පාලනය ලැබුනොත් කොහොමවත් කරන්න බැහැ පුළුවන් කියන අය ගෝඨාභය ගේන වෙලාවෙත් ඕකම තමයි කලේ.ගෝඨාභය ඉහළින්ම වර්ණනා කල ගම්මන්පිල පීරිස් ඩලස් වගේ අයම අන්තිමට තමන්ට වැරදුනා කියලා අයින්වෙලා පැත්තකට ගියා මම වුනත් මෙහෙම කිව්වට රට සංවර්ධනය කිරීමට ජාජබට තියෙන ක්‍රියාත්මක සැලසුම් මොනවාද මෙතෙක් කලක් රට සූරාකෑ අයට කරන්නෙ මොනවාද වගේ කරුණු සදහා පිළිගන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලැබුනොත් කියවා බලා තීරණයක් ගන්නවා එහෙම එකක් කිසිවකු ඉදිරිපත් නොකලොත් චන්ද පත්‍රිකාව අවලංගු කරනවා කියන්නා කෙසේ කීවත් අපි සිහිබුද්ධියෙන් අහන්න දකින්න සිතන්න ඕන මෙතෙක් කලක් එසේ නොකිරීමේ විපාක තමයි දැන් අපි අත්විදිමින් සිටින්නෙ
Reply : 26 25
සුගතන් Thursday, 26 January 2023 01:07 PM
වයසක අපිනම් අද ඉදල හෙට මැරෙන්න පුළුවන් ඒත් අනාගතයේ රටේ සිටින දරුවන්ට ඉන්න හිටින්න තැනක් නැතිවෙනව කියලා දුරදිග නොබලා චින්තකගේ අදහස සදහා ඩිස්ලයික් දැමීමෙන් පේනවා
Reply : 7 12
Nissanka Fernando Thursday, 26 January 2023 02:57 PM
මහත්මයා, ජාතික ජන බලවේගය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ හා වැඩපිළිවෙලවල් ඉතාමත් සවිස්තරව ඉදිරිපත් කර තිබෙනවා. සියළුම ක්‍ෂේත්‍රයන් ආවරණය වන පරිදි වෙනවෙනම... අන්තර්ජාලයට ගොස් සොයාබලන්න. කිසිම මාධ්‍යයක මේවා ප්‍රචාරය වෙන්නේ නෑ. ඔවුන් ප්‍රචාරය කරන්නේ විවේචන පමණයි...
Reply : 6 23
Sanath Dubai Thursday, 26 January 2023 03:03 PM
ජාතික ජන බලවේගය පමණයි මේ ආර්ථික අර්බුදයට විද්‍යාත්මක විසඳුමක් ඉදිරිපත් කර ඇත්තේ... අවාසනාවකට මේවා මාධ්‍ය තුළ පළවෙන්නේ නෑ. උදාහරණයක් වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුලින්ම කතා කළේ අනුර සහෝදරයා... විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රශ්න වැඩිකර ගැනීම ගැන කතා කළේ අනුර සහෝදරයා... දැන් හැමෝම පිළිගන්නවා මේවා තමයි විසඳුම් කියලා...
Reply : 7 20
Chaminda Thursday, 26 January 2023 11:58 AM
ජය වේවා ....
Reply : 10 28
fairoos Thursday, 26 January 2023 12:20 PM
ජාතික ජනබල වේගයට ජය වේවා.
Reply : 9 27
wimal Thursday, 26 January 2023 12:27 PM
මේක තමයි අපෙ රටෙ අන්තිම චාන්ස් එක, මේයින් ගොඩ අවෙ නැත්ම් අපි ඔක් ලෝකෙම ඉන්න හිගන්නො බවට පත් වෙනව. අනුරගෙ අයිඩියාස් හොදයි. සමහර විට රට හොඳ පැත්තට හැරෙයි.
Reply : 7 24
anura Thursday, 26 January 2023 05:11 PM
අයිඩියාස් හොඳයි හැබයි ප්‍රැක්ටිකල් නැහැ ! ! ! ! !
Reply : 7 4
Gunendra de Silva Thursday, 26 January 2023 12:36 PM
කථාව විතරයි, වැඩ නෑ , හොඳට කරන්න
Reply : 20 12
Gunendra de Silva Thursday, 26 January 2023 02:18 PM
ලොකු කතා විතරයි.., ප්ලෑන් නැහැ...
Reply : 21 8
sharm warn Thursday, 26 January 2023 04:19 PM
ඔයාගෙ එකම ගොන් කතාව දෙපාරක් ම දාලා තියෙන්නෙ. කොහොම වුනත්. ඔයා මාලිමාවෙ ප්ලෑන් දන්නෙ නැතිනම් ගිහිල්ල අන්තර්ජාලයෙ බලන්න.. කුහක කමට ඥැක් ගා ගා ඉන්න එපා.. ඔය මහලොකු පොහොට්ටුවෙ උන් ඇන ගත්තට පස්සෙ කොපි කරල කිව්වෙ මාලිමවෙන් කියපු දේවල්ම තමයි කියල එතකොට ඔයාටත් ්යි. .
Reply : 4 4
achini Thursday, 26 January 2023 02:33 PM
ජයවේවා ..... ලංකා මාතාවට යහපත් කාලයක් උදා වේවා.
Reply : 4 22
PODDA Thursday, 26 January 2023 02:33 PM
කොහොමත් අපේ රටෙ මිනිස්සුන්ට ඊයෙ රෑ කාපුව උදේට අමතකයි. විෂේශයෙන් සිංහලයන්ට ඔකුන්න් 1971 1988. මිනිස්සු මෙලෙචච විදියට මරපුව දන්නෙ නෑ දැන් වයස අවුරුඩු 25 වැඩි අය විතරයි. චන්ද්‍රිකාගෙ සාරිපොටේ එල්ලිලා ඇමතිකම් කරේ. ඔය කලු කුමාර කෘෂි ඇමති. යහපාලනේ කාලෙ අරලියගහ මන්ඩිරෙ. උන්ට විවෙචන විටරයි. වැඩ ෑ.
Reply : 20 7
මංජුල Thursday, 26 January 2023 04:43 PM
මමත් ඊයෙ ඔය කිට්ටුව හෝටලයක නතර වුණා මේ රැස්වීම තියල තිබුනෙ පටු පාරක පාර දිගේ තැන් තැන් වල ෙනග ප්‍රවාහනය කරපු බස්රථ කැබ් රථ අනෙකුත් වාහන නවත්තලා නවත්තලා තිබුණා මමත් අමාරුවෙන් තමයි නවතින්න කාමරයක් සොයාගත්තේ නිර්දන පන්තියේ කියන්න මුන්ට මේ තරම් වියදම් කරන්න සල්ලි කොහින්ද
Reply : 4 5
anura Thursday, 26 January 2023 05:08 PM
හෙඩින් එක හොඳටම ගැලපෙනවා! "හිස්" කියන්නේ (empty) මුකුත්ම නැහැ කියන එකයි. හිස් මිනිසුන් කියන්නේ ඔළුවේ කිසිම මොළයක් නැති මිනිසුන්ටයි.
Reply : 4 4
siri Thursday, 26 January 2023 10:15 PM
මම දැක්ක කවුදෝ ලියල තියෙනවා " මේකත් හරියට 2009 න් පස්සේ ග්‍රීසියේ ඇතිඋන වෙනසට සමානයි " කියල . ඒකියන්නේ ආර්ථිකය බංකොලොත් බවට පත් වුනාට පස්සේ ග්‍රීසියේ වාමාංශික බලවේගයක් ඉදිරියට ආබවත් "සිරිසා" නමින් හැඳින්වුන එම වාමාංශික බලවේගය කෙටි කාලයක්තුල ලොකු රැල්ලකින් බලයට අත්පත් කරගත් නමුත් 2019 වෙද්දී මහජනතාවට එපාවීම නිසා බලයෙන් පහකර දමනු ලැබූ බවත් එහි දක්වා තියෙනවා. ලංකාවෙත් දැන් වෙන්නේ එවැනි තාවකාලික විපර්යාශයක් බවයි ඔහු කියන්නේ. නිතර දෙවේලේ අන්තර්ජාලය තුලින් දේශපාලන විවරණ සපයන මෙම රචකයා ලියා ඇති අනෙක් ලිපි වලනම් ඇත්තේ ජවිපෙ විවේචනය කිරීමත් නව ජනාධිපති වරයාගේ වැඩ පිළිවෙල ඇගයීමත් කියලයි පෙනෙන්නට තියෙන්නේ. අනේ මන්ද.
Reply : 2 3