(යොහාන් භාසුර)

කොළඹ අගරදගුරු පදවිය ‘පාස්කු ඉරුදින’ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් සමඟ පූර්ණ සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රහාරයන්ට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් සහ සියලු පාර්ශවයන් හෙළිකරගැනීමට සහ රටේ නීතියට අනුව වින්දිතයන්ට යුක්තිය ඉටුකරදීමට අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නකිුත් කළ නිවේදනය පහත දැක්වේ.