IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය

ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය.

ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇත.

මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි, ඕලාෆ් ෂොල්ස් නායකත්වය දුන්, මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවිය. මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ ජර්මන් අන්ත දක්ෂිණාංශික විකල්ප දේශපාලන කණ්ඩායමය.

ජාතිකවාදී අදහස් ඇති, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරැළියක් බව පැවැසෙයි. 

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය

රුවන් Monday, 24 February 2025 08:56 AM

ජර්මනියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු අන්ත දක්ෂිණාංශික මතය යලි පිබිදිලා වගේම දැන් ජර්මනියේ මුස්ලිම් විරෝධි අණ්ඩුව හින්දා සාංක්‍රමණික ජනතාව පිටුවහල් කිරීම වගේ ට්‍රප්ම් වගේ NATO එකට දෙන මූල්‍යම සහනය කපා හරින්න ඉඩ තියෙනවා. සමහර විට නාසී යුගයේ වගේ ජාතිවාදී ආගම්වාදී පරිසරයක් ඇති වෙයි දෝ කියලා හිතෙනවා. යුරෝපයේ මිනිස්සු දැන් මුස්ලිම් විරෝධී අදහස් මාරම විදියට වැඩිවෙලා...

:       3       6

ගුණරත්න Monday, 24 February 2025 01:35 PM

හොඳයි, වාමාංශික මොට්ට හැත්ත හොඳට තියෙන රටවල් විනාශ කරලා දැම්ම

:       5       6

Nihal Monday, 24 February 2025 02:30 PM

ඕක තමයි කිව්වේ ඇමරිකාව පටන් ගන්නකොට යුරෝපයත් පටන්ගන්න බව, විදේශීකයින්ට මැවුම් කරුගේම පිහිටයි...

:       1       6

රුවන් Monday, 24 February 2025 06:25 PM

දැන් ඉතින් අපේ අයත් යුරෝපයේ ගියාම කුඩඅම්මගේ සැලකිලි තමයි. එහේ ඉන්න සෙට් එක ආයෙත් ලංකාවට එයි අඬාගෙන...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site