
(අංජුල මහික වීරරත්න)
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර, කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර ටිල්වින් ලොක්ක ආරම්බ කරපු ලුණු ලේවායේ ලුණු වලට මොකද උනේ ?
Management නම් අවුල් ලුණු සීන් එකේ,
ලංකාවටම ලුණු සපයන්න පුළුවන්, හොඳට පදම් වෙච්චි ලුණු පොල්කට්ටක් තියෙනවා මං දන්නා තැනක, තඹුත්තේගම තනි සිග්නල් කනුව කිට්ටුව...! ලුණු ඕනේ අය විමසන්න - කන්ටේනර් 323ක් පිට කරපු එකා