
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම් දීම සඳහා ජනාධිපති කාර්‍යාල පරිශ්‍රයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර තිබේ.
මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් අද (04) විවෘත කෙරිණි.
අදාල පැමිණිලි හෝ විමසීම් අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ලිපිනයට හෝ 0112354495 දුරකථන අංකයෙන්, 0716402654 - whatsapp අංකයෙන්, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් සිදු කළ හැකිය.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්