( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව අලගල්ල ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලිය වැදිමෙන් යෝධ උකුස්සකු මියගොස් සිටියදී හමු වී තිබේ.
විදුලිසැර වැදී මියගොස් වැටී සිටියදී උකුස්සාගේ පාදවල සහ මුඛයේ මිය ගිය සර්පයෙකුගේ කොටස්ද තිබියදී හමුවී ඇති අතර එය නාගයෙකු වියහැකි බවට සැක කරයි.
උකුස්සා නාගයා ඩැහැගැනීමෙන් පසුව ආහාරයට ගැනීම සඳහා ට්‍රාන්ෆෝමරයේ වැසීමෙන් පසුව උකුස්සාට විදුලිසැර වැදී ඇති බවට සැක කරන බව විදුලි කාර්මික නිලධාරියෙක් පැවසීය.
මියගොස් සිටි උකුස්සා පියාපත් විහිදූ විට අඩි 4 කටත් වඩා විශාල බවටද මෙවැනි විශාල උකුස්සන් අවට පරිසරයෙන් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවටද ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd