IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී

(ෂේන් සෙනෙවිරත්න)

ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් විමර්ශකයන් පිරිසක් අද ගාල්තැන්න දේවාලයට ගොස් එම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් කණ්ඩායම එහි යන විට එම ජීප් රථයේ බැටරි ගලවා එය පණ ගැන්විය නොහැකි ආකාරයට පත්කොට තිබූ බවද පොලිසිය කියයි.

පොලිසිය පවසන ආකාරයට එම සැක කටයුතු ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ කාලීන විමර්ශනයකින් අනතුරුව අනාවරණය කරගෙන ඇත්තේ එය කූඪ ලේඛන උපයෝගී කරගනිමින් ලියාපදිංචි කොට ඇති ජීප් රථයක් බවටයි.

 

 



අදහස් (3)

ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී

ravin Tuesday, 04 March 2025 09:30 PM

අපේ රටේ වසන අන්ධ භක්තිකයින්ට අනුව නම් මේවා දේව වාහන වේ... දැන්නේ අපි දන්නේ දෙවියෝත් හොර වාහන පාවිච්චි කරන විත්තිය.. කෝකටත් මාතලීගේ රියදුරු බලපත්‍රෙයන්ම පටන්ගත්තොත් හොඳයි වගේ...

:       0       0

ලූට මූස් Wednesday, 05 March 2025 12:08 AM

දෙයියන්නේ වාහන පනගන්නන්න බැට්රි ඕන නෑ හලෝ…!

:       0       0

Hemantha Wednesday, 05 March 2025 12:38 PM

මෙයා දෙවියනුත් රවට්ටලා. අන්තිමට සල්ලිත් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2451 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site