IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට

(රෝෂාන් රණසිංහ)

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනකු ඊයේ (13) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මිරිගම දාසය පවුව ප්‍රදේශයේ පදිංචි එල්.ජී. මිනුලි අමන්සා නමැති 12 හැවිරිදි දියණියක සහ රත්නපුර ගොළුවාවිල ප්‍රදේශයේ පදිංචි එල්.ජී. චසුනි විමන්සා නමැති 17 හැවිදිරි දියණියක බව පොලිසිය සඳහන් කරයි.

17 හැවිරිදි එල්.ජී. චසුනි විමන්සා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිඵල බලාපොරොන්තුවෙන් සිටි දැරියක බව පොලිසිය කියයි.

මියගිය දැරියන් දෙදෙනා ඥාති සහෝදරියන් දෙදෙනකු බවත් මියගිය දැරියන් දෙදෙනා සිය ඥාතීන් සමග ගල්ගමුවේ ඥාති නිවෙසකට ගොස් එහි පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ මෙම ඛේදවාචකයට මුහුණ පා ඇතැයි ද පොලිසිය කියයි.



අදහස් (1)

ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට

Lal Wednesday, 14 May 2025 12:18 AM

දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site