IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගිනි අවියක්-ජීව උණ්ඩ රැගෙන පීසී පැන ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගල්කිස්ස පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු  ටී 56 ගිනි අවියක්  හා ජිව උන්ඩ 30 ක්  රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

එම කොස්තාපල්වරයා ඊයේ (8) රාත්‍රී විදේශ ගතව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිලධාරියාට ඉකුත් 8 වෙනි දින  කහ විට ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු එලෙස පිටව යාමට විනාඩි 18 කට පෙරදී අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම උණ්ඩ 30 ක් පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ලබාගෙන පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.

එනමුත් එම කොස්තාපල්වරයා මාර්ග බාධක රාජකාරී සඳහා වාර්තාකර නැතැයි උසස් පොලිස් නිලධාරියා කීය. මෙම කොස්තාපල්වරයා ස්ථානයෙන් පිටව යාමේදී සටහන් යෙදීමක් හෝ කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවත්  ඔහුගේ පෞද්ගලික දුරකථනයද මේ වන විසන්ධි කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

 



අදහස් (1)

ගිනි අවියක්-ජීව උණ්ඩ රැගෙන පීසී පැන ගිහින්

m. saman perera Monday, 10 February 2025 11:15 AM

පුළුවන් නම් මේකටත් රජයේ වැරැද්දක් කියපල්ලා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site