IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගන්දර වෙඩි තැබීමක්

(ක්‍රිශාන් ජීවක ජයරුක්)

ගන්දර, කපුගම ප්‍රදේශයේදී අද (03) උදෑසන නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩිපහරට ලක්වූ ව්‍යාපාරිකයෙක් තුවාල ගබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

 තුවාල ලැබූ ව්‍යාපාරිකයා (48) බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් හා බස් රථ හිමිකරුවෙකි . මොහු පසුගිය මාර්තු මාසයේදී දෙවුන්දර වෙඩි තැබීමකින් මිය ගිය තරුණයන් දෙදනාගේ ළඟම මිතුරාගේ පියා බව අනාවරණය වී ඇතැයිද , මිතුරා මේ වන විට විදෙස්ගතව සිටින බවද පොලීසිය කියයි. 

 අද උදෑසන 6.30 ට පමණ සිය නිවසේ ඉදිරිපිට තේ පානය කරමින් සිටියදී ව්‍යාපාරිකයා මෙම වෙඩි ප්‍රහාරයට  ලක්ව තිබේ.  මේ වන විට නිවස අවට ආරක්ෂාව තරකර තිබේ.

 



අදහස් (1)

ගන්දර වෙඩි තැබීමක්

ගුණරත්න Sunday, 03 August 2025 06:45 PM

පාතාලෙට ගිය රටේ තව එක දවසක්! හෙට මැරුම් කන එකා මොන පළාතේද යන බව අනුමාන කර ටී 56 උණ්ඩයක් දිනාගන්න!!!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site