
( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාදිවෙල ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් සුරූපී කතුන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු ඊයේ (03) දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථානයේ කළමණාකරු, කාන්තාවන් දෙදෙනෙකු හා පහස ලැබීමට පැමිණ සිටි දෙදෙනෙකු බව පොලීසිය කියයි.
පොලීසියට ලද තොරතුරකට අනුව නුගේගොඩ ආධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන එම ස්ථානය පරීක්ෂා කිරීමේදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව ස්ථානය පරීක්ෂා කිරීමේදී මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු, ඒ සඳහා පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගණිකා නිවාසයක් වටලා 5ක් අල්ලයි