(සුනිල් එස් තන්ත්‍රිආරච්චි සහ සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා බාරදෙන ස්ථානයේ නීතියට පරිභාහිරව නිළධාරීන් කටයුතු කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විරෝධතාවයක් පළ කළේය.
විරෝධතා දැක්වීමට ලබාදී තිබු කාලසීමාවෙන් පසුව තවත් නාමයෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ඇලවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය විරෝධය කෙරිණි.
විරෝධය පලකිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ඒ මහතා තවදුරටත් මෙතන සිටීමෙන් පලක් නොවන බව සදහන් කරමින් සිය ආධාරකරුවන් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කළුතර නාමයෝජනා භූමිය උණුසුම් වෙයි
ජයනාත් Thursday, 20 March 2025 04:11 PM
වාර්තාව හැටියට ජගත් විතාන මන්ත්‍රී හරි වගේ...
SunethThursday, 20 March 2025 08:58 PM
සෑම කතාවකම දෙපැත්තක් තියෙනවා. සමහර කතාවල ඊටත් වැඩියි.