
( තිලකරත්න දිසානායක)
ගම්පහ කෙහෙල්බද්දර , සියනෑ මාර්ගයේ පිහිටි වෙන්දේසි ඉඩමක වැටක් අද්දර තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
උරයක දමා තිබූ ගිනි අවියේ මිට මද වශයෙන් දිරාපත්ව ඇති බවද පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී ඇති තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd