
(සුජිත් හේවාජුලිගේ සහ අංජල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් අැතිවූ එම මන්ත්‍රී පුරප්පාඩුවට සමන්ත රණසිංහ මහතා පත් කිරීමට නියමිතය.
ජාතික ජන බලවේග කෑගලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබා සිටින මන්ත්‍රීවරයා වන්නේ ඔහුය.
පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 41306ක් ලබාගත් හෙතෙම වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි
කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීමෙන් කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝසලගේ පුටුව සමන්තට
Nandalal de Silva - France Monday, 07 April 2025 08:08 PM
දෙන දෙවියො ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ ඕකට තමා !!
Aruna Tuesday, 08 April 2025 08:46 AM
පින් මන්ත්‍රි