(ගයාන් සූරිය ආරච්චි)
ඉන්දියාවේ දිල්ලි නුවර සිට මෙරටට ගුවන් යානයකින් රැගෙන ආ කුෂ් කිලෝ 10 සහ ග්‍රෑම් 750ක් සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිදි ඉන්දියානු ජාතිකයෙකි.
සැකකරු ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයෙන් ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘කුෂ්‘ සමඟ විදේශිකයා අත්අඩංගුවට