
(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂාව නැතුව වැඩ කරනවයි කියපු කට්ටිය ඊට පරස්පර විදිහට හැසිරෙන විට ඒ සියලු දෙනා රට ඉදිරියේ හෑල්ලු වන බව සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
"මේ අය කිව්වේ එම්බුලන්ස් විතරයි වීඅයිපී කියලා. අද මෙයාලටත් වීඅයිපී ආරක්ෂාව" මන්ත්‍රීවරයා කීවේය.
රටේ අවි ආයුධ පාතාලය නිසා ජනාධිපතිවරයාට බැරෑරුම් ආරක්ෂාවක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ සිටින්නේ යැයි ද මෙතන ප්‍රශ්නය නම් ආරක්ෂාව ගන්නේ නැහැ කියලා ඇවිත් ගන්න එක යැයිද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ නායකයෝ ගිය හැටි අපි දැක්කා. වාහන විස්සක් තිහක් යටින් ගියා. ඒ අතරේ ඇම්බියුලන්ස් එකයි ගිනි නිවන රථයකුත් තිබුණා. හැබැයි මිනිහා ගියේ උඩින් හෙලිකොප්ටර් දෙකක් අරගෙන. දැන් ජනාධිපති යන්නේ වාහන දෙකයි. බැකැප් රථ දෙකකුයි විතරක් අරගෙන අගමැති සහ අනිකුත් මැති ඇමැතිවරුන් යන්නේ එක වාහනයක විතරයි. ඒ නිසා බොරුවට වැල්ලෙන්නේ නැතුව හිටු...!
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳලා තව අවුරුදු 4 කින් විතර ඔය කතාව කියන්න.
කවුරු කවුරුත් කලටි පොල් කඩන විත්තිය නම් අපි දන්නවා.
ඔබලා හදපු මාර කෑලි නිසා තමයි රටේ ආරක්ෂාව නැති උනේ. එක දවසෙන් ඉවර කරන්න පුළුවන් කියලා හිතන්නේ උපන් ගේ මෝඩයෙක් විතරයි. අනිත් එක මේ මිනිහා මේ කයිවරු ගහන්නේ රටට මොන සේවයක් කරලාද? මෙයා විමල් 2. කට තියනවට කතා කරනවා
මෙයා ලංකාවේ නෙවෙයිද ජීවත්වෙන්නේ. එහෙම නැතිනම් හීනයක් දැකලද? මේ රටේ මිනිස්සුන්ට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. කරන්න චෝදනා නැතිවුනාම පිදුරු ගහක හරි එල්ලෙනවා.
අපි උන්ට කරන උදව් වල හැටියට කොටිවත් පාතාලේවත් අපිට අත තියන්නේ නෑ අජිත්. අපි ආරක්ෂාව ඉල්ලන්නේ ආසාවට ගාඩ් එක දාගෙන ත්‍රිල් එකේ යන්න. පොඩ්ඩක් තේරුම් ගන්න.
තමුන්ලා බලයේ හිටපු කාලේ වැඩ කෙරුව හැටි ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ඉන්නේ, අන්තෝ ජටා, බහි ජටා?
තමුන්ලත් කොලේ ඔය ටික තමා....මතකනේ කෝප් කමිටුව.....
මෙයා කෙහෙළියට පක්ෂව හොර බෙහෙත් අනුමතියට චන්දය දුන්නා වාගේ මතකයි.
දැන් කිව්ව මන්ත්‍රිලගේ පැන්ෂන් නවත්වනවා කියල, ඉතින් කිව්වදේ නේ ඒ යක්කු කරන්නෙ ,
තමුන්ලට බලය තිබුනු කාලෙත් කිව්වෙ එක දෙයක් කෙරුවේ තව දෙයක් තමා? ළාමක ටින් ටින් ගේ වැඩ ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ?
මේ මීහරක්ට විතරද. සැප විදින්න පුලුවන් හොදට සැප අරගන කම් සැපත්. අරන් මේ මොන්ගලයා ඇතුලු නඩේ උන් මොනවද කෙරුවේ. රට කෑවා මුන් හැදුනා. මාලිමාවේ ආන්ඩුව. උබලා ඔය කියන දේවල් අහන්නෙ නැහැ. කෑගැහැව්වට වැඩක් නැහැ. හැන්ද තියෙන්නෙ ඒ ගොල්ලො අතේ. ජිවිත කාලයටම අඩ්න්න වෙයි. නැවත චන්දයක් එනකොට. උබලට දින්නන හොරාකාපු සේරම දේවල්. නැවත ඉවරවෙනකම්. සටන් කරන්න වෙයි. එකෙක් ඉන්නවද රට ක් කරන්න පුලුවන්. උන්. මාලිමාව තමයි දිවිතුරා. උබලගෙ නඩේ උන් එකා දෙන්නා පරලොව යනවා. දැන් අනිත් අයත් ඒවගෙ. හිතේ දුකට පපුව පැලිලා මැරෙන්නෙ දැන් අබුවලට හරි අමාරු ඇති නේද. මැඩම් කියන් නෙ හිටියේ. උබලට ගිය කලක්.
සිංහල රජ කාලයේ එක රජෙක් රටේ සංචරයේ යෙදෙන වෙලාවක අහම්බෙන් මාළිගාවට හකුරු සපයන සැපයුම්කරුගේ ගෙදරට ගිහිල්ලා තියෙනවා මේ පුද්ගලයා රජුට කියල තිබුනේ උඩට උඩුවියන් පයට පාවඩ දාල හකුරු හදනවා කියල.ඒත් රජ්ජුරුවො යනවිට අමුඩයක් ගහලා දාඩිය දාගෙන හොටු පෙරාගෙන තමයි හකුරු හදල තිබුනෙ ඉතින් රජ්ජුරුවො ඒගැන ඇහුවම කියල තියෙන්නෙ කියනකොට එහෙමට වුනත් මහ රජතුමාණෙනි වෙනුසමා කරනකොට මෙහෙමමයි එය වලකන්න බැහැ මැරුවත් මෙමා කියලා .
මෙයා නිකන් ඩොඩවන කෙනෙක්, චන්දෙ වෙලාවේ කියපුවට දැන් ලැජ්ජත් ඇති.