
කැලිෆෝනියාවට ඇද හැළුණු තද සුළං, වැසි නිසා ලොස් ඇන්ජලීස් අසල හදිසි ගංවතුරක් සහ සියෙරා නෙවාඩා හි හිම කුණාටු ඇතිවීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල සිකුරාදා රළ අඩි 25 ක් දක්වා ඉහළ යා හැකි බවත්, දකුණු කැලිෆෝනියාවේ සමහර ප්‍රදේශ ගංවතුර අවදානමට ලක්ව ඇති බවත් වාර්තා විය,
ටහෝ විල ප්‍රදේශයට හිම කුණාටු ඇතිවිය හැකි බවත් නිලධාරීන් අනතුරු ඇඟවීය.
ලොස් ඇන්ජලීස් සිට සැතපුම් 80 ක් පමණ ඊසාන දෙසින් පිහිටි රයිට්වුඩ් කඳුකර නගරයේ මඩ නායයෑම් හේතුවෙන් පදිංචිකරුවන්ට ඉවත් වීමට සූදානම් වන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
මරණ දෙකක් වාර්තා වි අති අතර Find Energy ට අනුව, නිවාස සහ ව්‍යාපාර 70,000 ක් පමණ එක රැයකින් විදුලිය විසන්ධි විය.
වසර 54 කට පසු ලොස් ඇන්ජලීස් නගරයට වැඩිම වැසි සහිත නත්තල් සමය ගෙන ආ බව ජාතික කාලගුණ සේවය පවසයි.

2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලිෆෝනියාවටත් ගංවතුර
සෞදි-සිංහ Saturday, 27 December 2025 12:25 AM
මෙච්චර ගංවතුර එන්න එහේ ජලාශවල සහ ගංගාවල ජලය කලින් ඉවත් කරලා නැද්ද? බලාගෙන ගියාම අපේ වගේම පාලකයොනේ එහෙත් ඉන්නේ...
සජබයි පොහොට්රාල Saturday, 27 December 2025 07:50 AM
ට්‍රම්ප් ගොයියා වහාම නයි නාලිකාවේ 360ට ගෙන්වනු...
දොං සේතං Saturday, 27 December 2025 10:33 AM
මේක වළක්වා ගන්න බැරි වුණාද?