IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කිලිනොච්චියේ පාලමක් යට මළ සිරුරු දෙකක්

(රොමේෂ් මධුෂංක)

කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් පුද්ගල මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

කිලිනොච්චිය ඒ- 35 මාර්ගයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ 10 කනුව ස්ථානයේ පිහිටි ඉදිකරමින් පවතින පාලමක් තුල තිබී අදාල පුද්ගල මළසිරුර ප්‍රදේශවසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමට පියවර ගෙන ඇත.

අනතුරුව අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළසිරුරු තිබූ ස්ථානය පරික්ෂා කොට ඇති අතර මළසිරුරු තිබූ ස්ථානයේ තිබී හෙල්මට් දෙකක්ද සොයාගෙන ඇති අතර මිය ගිය අයගේ මළසිරුරු ගොඩට ගැනීමට පියවර ගනු ලැබීය. මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයින් දෙදෙනා කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නෙමැත.

 



අදහස් (0)

කිලිනොච්චියේ පාලමක් යට මළ සිරුරු දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site