
(සුජිත් හේවාජුලිගේ )
කැලණි ගඟේ ජල මට්ටම පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයද පහව යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි
ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ජලමට්ටම්ද පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති
අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් ලෙස පැවැතුණ කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අලුයම 03.00 වන විට එය අඩි 7.90 ක් දක්වා අඩු වී තිබිණ
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැලණි කළු මල්වතු ජලමට්ටම් පහළ බහී