
දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය හෙට දිනයේ අඩු පීඩන කාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේ තවදුරටත් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රාදේශවල අහාස වළාකුලින් බවර පවතිනු ඇත.
උතුරු,උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100කට වැඩි තරමක තද වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තදවැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික් තද සුළං ද ඇති වේ.
2025 දෙසැම්බර් මස 04
233
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාලගුණය වැස්ස ගැන දුන් අනාවැකිය